ලාෆ්ස් ගෑස් මිල ඉහළ නොදා සිටීමට තීරණය කළ බව එම සමාගම පවසනවා. ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (06) පැවැත්වෙනවා. ඒ ඉන්දියාවේ දිල්ලි හි දී. තරගය…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු පාලන කමිටුවක් පත්කර තිබෙනවා. එම…
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක්කටා ගෙන්වීමේදී තමන්ට මිලියන 700ක අල්ලසක් ලබා දීමට කටයුතු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…
පොලිස් මාර්ග බාධක වල රාජකාරී සම්බන්ධයෙන් තමන් කිසිසේත් සැහීමකට පත් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. පොලිසියේ…
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. සීනි මිල ඉහළ යෑම හේතුවෙන් තේ…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසිය වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව…
ලබන වසරේ සිට රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ දරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.…
මත්පැන් නිෂ්පාදනය තහනම් කර තිබූ සමාගම් පහෙන් ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගම නියමිත පරිදි බදු ගෙවීමෙන් පසුව, අදාල සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රය…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ ක්‍රිකට් දේශපාලනකරණය නොවිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවැනි තත්ත්වයකට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.