file
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
සීනි මිල ඉහළ යෑම හේතුවෙන් තේ එකක මිල රුපියල් 5 කින් සහ කිරි තේ එකක් රුපියල් 10 කින් ඉහළ යනවා.
එමෙන්ම කෑම පැකට් එකක මිල රුපියල් 20 කින්, කොත්තු සහ ෆයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ඒ බව පැවසුවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…