Friday, July 24, 2026
Homeදේශීයකොත්තු, ෆයිඩ් රයිස්, කෑම පැකට්, තේ මිලත් ඉහළට

කොත්තු, ෆයිඩ් රයිස්, කෑම පැකට්, තේ මිලත් ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

සීනි මිල ඉහළ යෑම හේතුවෙන් තේ එකක මිල රුපියල් 5 කින් සහ කිරි තේ එකක් රුපියල් 10 කින් ඉහළ යනවා.

එමෙන්ම කෑම පැකට් එකක මිල රුපියල් 20 කින්, කොත්තු සහ ෆයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ඒ බව පැවසුවා.

READ:   අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් විරෝධතාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්