Saturday, September 12, 2026
Homeක්‍රීඩාපාකිස්තානයට ලකුණු 402 ක දැවැන්ත ඉලක්කයක්

පාකිස්තානයට ලකුණු 402 ක දැවැන්ත ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 401ක් රැස් කළා.

පන්දුවට පහරදීමේ දී Rachin Ravindra පන්දු 94කින් ලකුණු 108ක් ලබා ගත්තා.

නායක Kane Williamson ලකුණු 95 යි.

පාකිස්තානය වෙනුවෙන් Mohammed Wasim කඩුලු 3ක් බිඳ දැමුවා.

ඒ අනුව ජයග්‍රාහණය සඳහා පාකිස්තානයට හිමිව ඇති ඉලක්කය ලකුණු 402ක්.

READ:   අන්ත පරාජයක් ලබමින් ශ්‍රී ලංකාව ලෝක කූසලානයට තිත තබයි: ශූරයන්ගේ කුසලානයත් අහිමිවෙයි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්