Sunday, June 7, 2026
Homeදේශීයලබන වසරේ සිට පාසල් දිවා ආහාරය නොමිලේ

ලබන වසරේ සිට පාසල් දිවා ආහාරය නොමිලේ

ලබන වසරේ සිට රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ දරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කෙළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර ලබන වසරේ 6 සිට ඉහළ පන්ති ඩිජිටල්කරණයට පියවර ගන්නා බව පැවසු අමාත්‍යවරයා 2024 වසරට අවශ්‍ය පාසල් නිල ඇඳුම් 80% ක් චීනයෙන් නොමිලේ ලබා දෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   UPDATE: දුම්රිය ධාවනය යථා තත්ත්වයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්