Sunday, June 7, 2026
Homeදේශීයෆින්ලන්ඩ් ඩිසටලරීස් මත්පැන් බලපත්‍ර තහනම ඉවතට

ෆින්ලන්ඩ් ඩිසටලරීස් මත්පැන් බලපත්‍ර තහනම ඉවතට

මත්පැන් නිෂ්පාදනය තහනම් කර තිබූ සමාගම් පහෙන් ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගම නියමිත පරිදි බදු ගෙවීමෙන් පසුව, අදාල සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබාදී තිබේ.

මේ වන විට බලපත්‍රය ලබාගෙන ඇත්තේ ෆින්ලන්ඩ් සමාගම පමණක් බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

හිග බදු ගෙවා නොමැති මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටලරීස්, සිනේජි ඩිස්ටලරීස් සහ රන්දෙනිගල ඩිස්ටලරීස් යන සමාගම්වලට පනවා ඇති බලපත්‍ර තහනම තවදුරටත් ක්‍රියාත්මක බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි

READ:   එළුවන් පැමිණීමට උරණ වී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්