Thursday, October 29, 2026
Homeදේශීයක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.

ඒ ක්‍රිකට් දේශපාලනකරණය නොවිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවැනි තත්ත්වයකට ඇද දැමු ක්‍රිකට් පාලක මණ්ඩලය වහා විසුරුවා හැරිය යුතු බවත් පවසමින්.

පොලිසිය හා හමුදාව කැඳවමින් ක්‍රිකට් ආයතනයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා.

එහි දර්ශන පහතින්

file
READ:   ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහර දීම වැරැදියි -මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්