Sunday, July 26, 2026
Homeදේශීයඩොලර් බිලියන 4.2ක ණයක් ගැන චීනයෙන් එකඟතාවක්

ඩොලර් බිලියන 4.2ක ණයක් ගැන චීනයෙන් එකඟතාවක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, චීන එක්සිම් බැංකුව සමඟ එකඟතාවයකට පිවිස තිබෙනවා.

අදාළ එකඟතාවය මගින් එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඩොලර් බිලියන 4.2ක් පමණ ආවරණය වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන මූලධර්ම සම්බන්ධයෙන් එම බැංකුව මෙම එකඟතාවය පළ කර තිබෙනවා.

READ:   ශ්‍රී ලංකාවෙන් චීනයට පාරම්පරික තිළිණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්