file
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.
ඒ ක්‍රිකට් දේශපාලනකරණය නොවිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවැනි තත්ත්වයකට ඇද දැමු ක්‍රිකට් පාලක මණ්ඩලය වහා විසුරුවා හැරිය යුතු බවත් පවසමින්.
පොලිසිය හා හමුදාව කැඳවමින් ක්‍රිකට් ආයතනයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා.
එහි දර්ශන පහතින්
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU