file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (06) පැවැත්වෙනවා.
ඒ ඉන්දියාවේ දිල්ලි හි දී.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.
කෙස් වෙතත් දිල්ලි නුවර අධික වායු දූෂණ තත්ත්වයක් හේතුවෙන් අද තරගය අවිනිශ්චිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 7න් තරග 5ක් මේ වන විට පරාජයට පත්ව තිබෙනවා.
එළඹෙන ශූරයන්ගේ තරගාවලියට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහි මාවතට පිවිසිය යුතු වෙනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…