file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
කාසිය වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 401ක් රැස් කළා.
පන්දුවට පහරදීමේ දී Rachin Ravindra පන්දු 94කින් ලකුණු 108ක් ලබා ගත්තා.
නායක Kane Williamson ලකුණු 95 යි.
පාකිස්තානය වෙනුවෙන් Mohammed Wasim කඩුලු 3ක් බිඳ දැමුවා.
ඒ අනුව ජයග්‍රාහණය සඳහා පාකිස්තානයට හිමිව ඇති ඉලක්කය ලකුණු 402ක්.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…