ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 60 වන වියෙහි පසුවුණා. අතුල ශ්‍රී මහතාගේ දේහය…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී…
ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අතරතුර දී ඇන්ජිලෝ මැතිව්ස් පන්දුවට පහර නොදී දැවි ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළා. ඒ සිව්වන කඩුල්ල…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 38 වන තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (06) පැවැත්වෙනවා. එම තරගයේ කාසිය වාසිය…
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවට සුදුසුම පුද්ගලයා සභාපති වශයෙන් පත්කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. පහුගිය කාලයේ…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සවස කැබිනට්…
ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගොඩනැගීමට එකතුවෙන ලෙස තමන් පැරණි ක්‍රිකට් ක්‍රීඩකයින්ට අරාධනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන…
පවතින අධික වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ගලෙන්බිඳුණුවැව, කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කළ ක්‍රිකට් අතුරු කමිටුවේ බලතල දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1973 අංක 25 දරණ…
ඉන්දියාවේ දිල්ලි නුවරට බලපෑ ඇති අධික වායු දූෂණ තත්ත්වය හේතුවෙන් අද (06) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අවිනිශ්චිත වී…
දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යෑමෑන් වාරියපොළ, නිකවැරටිය,මහව, බිංගිරිය, කොබෙයිගනේ,පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුරට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට…