file
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 279ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 105කින් ලකුණු 108ක් රැස් කළා.
ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් ද ඇතුළත්.
පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම ලකුණු 41 බැගින් ලබා ගත්තා.
ධනංජය ද සිල්වා ලකුණු 34 (36) යි.
පන්දු යැවීමේදී Tanzim Hasan කඩුලු 3ක් බිඳ දැමුවා.
නායක Shakib සහ Shoriful කඩුලු 02 බැගින් දවා ගත්තා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…