Saturday, August 15, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් ලකුණු 280ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් ලකුණු 280ක ඉලක්කයක්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 279ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 105කින් ලකුණු 108ක් රැස් කළා.

ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් ද ඇතුළත්.

පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම ලකුණු 41 බැගින් ලබා ගත්තා.

ධනංජය ද සිල්වා ලකුණු 34 (36) යි.

පන්දු යැවීමේදී Tanzim Hasan කඩුලු 3ක් බිඳ දැමුවා.

නායක Shakib සහ Shoriful කඩුලු 02 බැගින් දවා ගත්තා.

READ:   ඇමරිකාවේ රෙඩ්ලන්ඩ් ක්‍රීඩා උළෙලේ - දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්