Monday, April 27, 2026
Homeක්‍රීඩාඉතිහාසයේ පළමු වතාවට කාලය ඉක්මවා දැවී ගිය ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් නම් කෙරේ

ඉතිහාසයේ පළමු වතාවට කාලය ඉක්මවා දැවී ගිය ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් නම් කෙරේ

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අතරතුර දී ඇන්ජිලෝ මැතිව්ස් පන්දුවට පහර නොදී දැවි ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළා.

ඒ සිව්වන කඩුල්ල ලෙස සමරවික්‍රම දැවී ගිය පසු නියමිත විනාඩි 2ක කාලය තුළ මැතිව්ස් පිටියට නොපැමිණීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහු පිටියට පැමිණ සිටි අතර එය කැමරා කාච තුළ සටහන් ව තිබුණා.

මැතිව්ස් හෙල්මට් එකේ පටිය කැඩී යාම හේතුවෙන් වෙනත් හෙල්මට්ටුවක් ලබා ලබාගගැනීමට යාමේදී යමි ප්‍රමාදයක් සිදුවුවා හැකියි.

ඔහු ඒ ගැන විනිසුරුවරයා හා බංග්ලාදේශ නායකයාගෙන් ද ඉල්ලීම් කර සිටියා.

බංග්ලාදේශ නායකයා ඊට ඉඩ ලබා නොදීම මහත්වරුන්ගේ ක්‍රීඩා ඉතිහාසයේ කැපී පෙනන අවස්ථාක් වුණා.

විනිසුරුවරයා ද බංග්ලාදේශය නායකයාට ඒම ඉල්ලීම ගැන යළි දැනුවත් කරන ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත් එම අවස්ථාව හිමිවන්නේ ක්‍රිකට් පන්දු රකින කණ්ඩායමටයි.

ඒ අනුව විනිසුරුවරයා අදාළ තීරණය ලබා දිය යුතු වූ අතර ඇන්ජිලෝ මැතිව්ස් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ක්‍රීඩා නොකර දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණා.

file
file
file
file
file
READ:   සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයෙන් ජය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්