file
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 60 වන වියෙහි පසුවුණා.
අතුල ශ්‍රී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම්දීමට නියමිත බවයි ඒ මහතාට හිතාදර ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා පැවසුවේ.
අතුල ශ්‍රී මහතා ගැයූ හිම මීදුම් වලාකුලේ, නිල් නුවන් පියවෙන දෑසක, කර බඳින රත්තරන්, සුසුම වී වගේ, ආත්මයෙන් ආත්මයේ වැනී ගීත එදා මෙදා තුර රසික හදවත් මහත් ආදරයෙන් වැළඳ ගත් ගීත නිර්මාණයන් වුණා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…