Thursday, September 10, 2026
Homeදේශීයඅගමික කරුණු විකෘති කිරීම වැළැක්වීමේ විධිවිධාන සකස් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්

අගමික කරුණු විකෘති කිරීම වැළැක්වීමේ විධිවිධාන සකස් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්

ආගමික නිදහස අහිමි කිරීම සහ ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් නෛතික විධිවිධාන හඳුන්වාදීම සදහා, ඒ පිලිබඳව කරුණු අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

මෙම කමිටුව සඳහා බෞද්ධ, මුස්ලිම්,හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි යන ආගම්වල නායකයින් සහ නීති ප්‍රවීණයින් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළත් වේ.

එම කමිටුව පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

READ:   ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්