Friday, July 24, 2026
Homeදේශීයකොළඹට අද පැය 20ක ජල කප්පාදුවක්

කොළඹට අද පැය 20ක ජල කප්පාදුවක්

ජල පොම්පයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (13) පෙරවරු 10.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා පැය 20ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම-පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මඩවල පාර, බෝකුන්දර පාර හා ඊට අදාළ සියළු අතුරු මාර්ග සඳහා ජලය අත්හිටුවනු ලැබේ.

file
READ:   පොලොන්නරු ගොවීන්ගෙන් ජනපතිට සම්මානයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්