file
ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගොඩනැගීමට එකතුවෙන ලෙස තමන් පැරණි ක්‍රිකට් ක්‍රීඩකයින්ට අරාධනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.
ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
ඉතාමත් කෙටි කාලයකින් රටට ආදරය කරන රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් සැදීම තම අරමුණ බව රණතුංග මහතා ප්‍රකාශ කළා.
ක්‍රිකට් පරිපාලනය ගැන නොව ක්‍රීකට් ක්‍රීඩාව යළි ගොඩනැගීම ගැන තමන් දැඩි අවධානය යොමු කරන බව ඔහු පවසනවා.
භාර දී ඇති කාර්ය තමන් හරියට ඉටුකරන බවත් ඕනෑම වෙලාවක තනතුරින් ඉවත්වීමට සූදානම් බවත් බලෙන් ඉල්ලන් තනතුරට පත් නොවූ බවත් රණතුංග මහතා මෙහිදී අවධාරණය කර සිටියා.
විස්තර සහිත විඩියෝව පහතින්,
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…