දේශීය

සුදුසුම කෙනා තමයි සභාපතිකමට පත්කළේ – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවට සුදුසුම පුද්ගලයා සභාපති වශයෙන් පත්කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

පහුගිය කාලයේ සිදුවූ ක්‍රිකට් අක්‍රමිකතා ගැන සෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු සහ මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු ද ඊට පත්කර ඇති බව ඒ මහතා සඳහන් කළා.

ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

ක්‍රිකට් ජයග්‍රාහණ ලබා ගැනීම පළමු අරමුණ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් සෙවීමේ කටයුතු ඒත් සමග සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙස් වෙතත් අමාත්‍යවරයා ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් වී නැති බව වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් විමසීමට අමාත්‍යවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ජනාධිපතිවරයා උත්සහ දැරුවද එය අසාර්ථක වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව අද දවස පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

අමාත්‍යවරයා දැක්වූ ගැන විස්තර සහිත විඩියෝව,

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago