Tuesday, September 8, 2026
Homeදේශීයකෝප් එක කරන්නේ චිත්‍රපටියක්! ක්‍රීඩා ඇමති කෝප් කමිටුවට දෙහි කපයි

කෝප් එක කරන්නේ චිත්‍රපටියක්! ක්‍රීඩා ඇමති කෝප් කමිටුවට දෙහි කපයි

කෝප් කමිටුව කාලය කා දමන තැනක් බවට පත්ව ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා චෝදනා කරනවා.

කෝප් කමිටුව පවත්වන පැය 2 තුළ වටිනා ප්‍රශ්න රාශියක් ඇසීමට තිබියදී ඒ සියල්ල පැත්තක තබා ඇතැමුන් වෛද්‍යවරුන් ගැන,චක්‍රලේඛ ගැන නැතිනම් එකම දේ යළි ප්‍රශ්න කරන බව ඔහු පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා ඇතුළු කාරණා සම්බන්ධයෙන් පවත්වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් රොෂාන් රණසිංහ මහතා පැවසුවේ කෝප් කමිටුව චිත්‍රපටියක් කිරීමට උත්සාහ ගන්නා බවයි.

READ:   තංගල්ල ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්