file
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක්කටා ගෙන්වීමේදී තමන්ට මිලියන 700ක අල්ලසක් ලබා දීමට කටයුතු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
ඒ හරක්කටා මෙරටට නොගෙන ඩුබායි වලට ඇරීම වෙනුවෙන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔහු මේ බව පැවසුවේ දිවයින පුරා සිදුවන අපරාධ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් සමග අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
“හරක් කටා ගේනකොට මට මිලියන 700ක් ඕෆර් කෙරුවා. මෙහෙට ගේන් නැතුව ඩුබායිවලට අරින්න කියලා. ජනාධිපතිතුමත් දන්නවා ඒක. වැඩිදුර යන්න හම්බුන් නෑ ඕෆර් එක දුන්න එක්කෙනා මැරුන් කෑවා. මේ පලාතේම.”
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…