සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජය මහවත්ත හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ…
පෞද්ගලික අරමුණු වලින් තොරව අයවැය දෙස බැලිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අයවැය සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ කතාව කරමින්…
ඇල්බේනියාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළට දුම් බෝම්බයක් එල්ල කර තිබෙනවා. අයවැයට විරුද්ධව මන්ත්‍රීවරුන් පිරිසක් දැක්වූ විරෝධයක් අතරතුර ඔවුන් මෙම…
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න අසන ආවස්ථාවේ ඊට බාධා කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට තීරණය කර තිබෙනවා. කතානායකවරයා මෙම තීරණය ගත්තේ…
ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනාදරයට පත් ‘Vlog’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට…
මෙරට ආර්ථිකය බංකොලොත් භාවයට පත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය ගැන සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමත්…
ලෝක කුසලානයේ අවසන් මහ තරගයේ ඉන්දියාව ලත් පරාජය හේතුවෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් ලෝලියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පුද්ගලයා පරාජය හේතුවෙන්…
මෙරට ආර්ථික බංකොලොත් භාවයට වග කිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු…
මහඔය ද්‍රෝණිය සහ දැඳුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට නිකුත් කළ ගංවතුර අවධානම තවදුරටත් ක්‍රියාත්මක යි. ඒ අනුව එම ප්‍රදේශවල…
ඉන්දීය කණ්ඩායමේ විස්සයි විස්ස නායකත්වය වෙනස් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ තරග 5කින් සමන්විත නොවැම්බර්…
දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. විශේෂයෙන් කීරිසම්බා සහ සම්බා සඳහා ආදේශක සහල්…