ආසියානු කුසලාන 19 පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (09) සමත්…
ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ…
උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ කොටුව සිට යාපනය සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කරන බව දුම්රිය…
ලංකා බැංකුව සහ මහජන බැංකුවෙන් වැඩිම ණය අරන් එම ණය පැහැර හැර ඇති ආයතන සහ පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ඉදිරිපත් කළ…
තම ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇති බවට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමට අදාළ සැලසුමක තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා. ඒ අනුව…
නාවික හමුදාවේ නිලධාරීන් 1,877 දෙනෙකුට සිය ඊලඟ නිලය දක්වා උස්ස්වීම් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය…
ලබන වසරේ දී ජනාධිපතිවරණයත් අනතුරුව මහමැතිවරණය සහ පළාත් සභා මැතිවරණයත් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේ පැවැති…
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක…
දිවයිනේ බොහෝ පළාත්වල අද (09) පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…