file
ආසියානු කුසලාන 19 පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (09) සමත් වුණා.
ඒ ජපානය , කඩුලු 07කින් පරාජය කරමින්.
පළමුව පන්දුවට පහරදුන් ජපාන කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 03ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 75ක් පමණයි.
පන්දු යැවීමේදී මල්ෂ තරුපති කඩුලු 03ක් සහ සංකේත් කඩුලු 02ක් වශයෙන් දවා ගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 76ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 02ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…