file
ලබන වසරේ දී ජනාධිපතිවරණයත් අනතුරුව මහමැතිවරණය සහ පළාත් සභා මැතිවරණයත් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
එම මැතිවරණ පැවැත්වීමෙන් අනතුරුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවස්ථාව ලැබෙන බවයි වික්‍රමසිංහ මහතා පැවසුවේ.
ඒ අනුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනමතයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
දැන් ඒ සඳහා සූදානම් විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව මගින් සිදුවන බලය බෙදීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා.
සියල්ල කොළඹ අගනුවර හරහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…