file
ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබුණු ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය සඳහා අද දිනයේදී කැබ් රථ 134ක් පොලීසිය සඳහා භාරදීම සිදුකෙරුණා.
මෙම අවස්ථාව සඳහා ජනාධිපතිවරයාද සහභාගී අතර කැප් රථ භාරදීමේ කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවුණා.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂාව සහ පොලිසිය භාර අමාත්‍යය ආනන්ද විජයපාල මැතිතුමා ඉන්දීය මහාකොමසාරිස් සන්තෘෂ් ජා මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී සිටියා.
අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…