Monday, May 11, 2026
Homeවිදේශීයඉන්දීය මහ මැතිවරණයේ ජය මෝදි ට

ඉන්දීය මහ මැතිවරණයේ ජය මෝදි ට

ඉන්දීය මහමැතිවරණයේ ජය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ සන්ධානයට හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ නරේන්ද්‍ර මෝදි බලාපොරොත්තු වූ පරිදි පාර්ලිමේන්තුවේ ආසන 400ක් දිනා ගැනීමට ඔහුට හැකි වී නැති බවයි.

නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නායකත්වය දෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මැතිවරණයේ දී දිනා ගෙන ඇති ආසන ගණන 286ක්.

භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට ජනතාව අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ජයග්‍රාහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට සිය ස්තූතිය පුද කර තිබෙනවා.

කෙසේ වෙතත් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳ තොරතුරු ද මෙතෙක් නිල වශයෙන් වාර්තා කර නැහැ.

READ:   රුසියාවේ මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙද්දී රුසියාව යුක්රේනයේ ජීවිත රැසක් බිලිගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්