file
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි මන්ත්‍රී කණ්ඩායමක් ගැන උදයංග වීරතුංග මහතා පවසනවා.
පොදුජන පෙරමුණෙන් ඉවත්ව සමහර මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ හා එක් වුණද පොදුජන පෙරමුණේ පහළ මන්ත්‍රී කණ්ඩායම් යළි පොහොට්ටුවට එකතු වෙමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
අදාළ වීඩියෝව පහතින්,
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…