Tuesday, April 21, 2026
Homeදේශීයපොහොට්ටුව ශක්තිමත් කරන්න බිම්මට්ටමින් වැඩපිලිවෙලක් - නාමල්

පොහොට්ටුව ශක්තිමත් කරන්න බිම්මට්ටමින් වැඩපිලිවෙලක් – නාමල්

බිම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ මහතා පවසනවා.

එහි පලමු පියවර ලෙස ගෙයින් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් තංගල්ල ආසනයෙන් එය ආරම්භ කළ බවත් ඒ මහතා සඳහන් කළා.

ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි අයුරින් පක්‍ෂ ශක්තිමත් කරන බව පැවසූ මන්ත‍්‍රීවරයා පොදුජන පෙරමුන මෙරට ශක්තිමත්ම පක්ෂය ලෙස ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපරිම කැපවීම ලබාදෙන වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   පොහොට්ටුවේ නායකත්වය මහින්ද රාජපක්ෂට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්