file
තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබෙනවා.
එම ඉල්ලීම තමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කථානායකවරයා සඳහන් කළා.
කථානායකවරයා සඳහන් කළේ වසර 10කින් මන්ත්‍රීවරන්ට වාහන ගෙන්වීමට අවසර ලබා දී නොමැති බවයි.
ඒ හේතුවෙන් වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිතා කරන බවද කථානායකවරයා සඳහන් කළා.
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…