Friday, September 11, 2026
Homeදේශීයතීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර දෙන ලෙස ඉල්ලා මැති ඇමතිවරුන්ගෙන් කථානායකට ලිපියක්

තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර දෙන ලෙස ඉල්ලා මැති ඇමතිවරුන්ගෙන් කථානායකට ලිපියක්

තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබෙනවා.

එම ඉල්ලීම තමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කථානායකවරයා සඳහන් කළා.

කථානායකවරයා සඳහන් කළේ වසර 10කින් මන්ත්‍රීවරන්ට වාහන ගෙන්වීමට අවසර ලබා දී නොමැති බවයි.

ඒ හේතුවෙන් වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිතා කරන බවද කථානායකවරයා සඳහන් කළා.

READ:   ලංකාවේ ඇත්ත මුදල් ඇමති බැසිල් ද? පී.බී.ජයසුන්දර ද? රජිත් කීර්ති තෙන්නකෝන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්