Friday, July 24, 2026
Homeදේශීයමෛත්‍රීපාල කොරියාවේ පදිංචියට?

මෛත්‍රීපාල කොරියාවේ පදිංචියට?

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොරියාවේ පදිංචියට යන බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තමන් කිසිසේත් රට අත්හැර නොයන බවයි.

*මාධ්‍යවේදියා
ඔබතුමා රටින් බැහැර වෙනවා කියනවා.. ඒ සම්බන්ධයෙන් අදහසක්..

*හිටපු ජනාධිපතිවරයා

මම කොහෙ යන්ඩද? කොහොවත් යන්නෑ මම

අදාළ දර්ශන පහතින්,

READ:   වරාය නගර පනත ගැන හදිසිය භයානකයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්