Wednesday, June 3, 2026
Homeදේශීයමැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්

මැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන්.

ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම අත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් කරන ලෙස නිවේදනයේ සඳහන්.

එසේ නැතිනම් http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදිව ඇත්දැයි පරික්ෂා කළ හැකියි.

READ:   අදානි සමාගම නම් කළේ ඉන්දියාව - බලශක්ති ඇමැති - උදය ගම්මන්පිල
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්