Tuesday, September 8, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඉන්දියා එක්දින සටන අද

ශ්‍රී ලංකා ඉන්දියා එක්දින සටන අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරඟය අද ඉන්දියාවේ බාසපාරා ක්‍රීඩාංගනයේදී ආරම්භ විමට නියමිතයි.

පසුගිය විස්සයි විස්ස තරඟාවලියේ සඳහා ක්‍රීඩා නොකළ ඉන්දියානු කණ්ඩායමේ රෝහිත් ෂර්මා, කේ.එල්. රාහුල් ,විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා.. එක්දින තරඟාවලිය සඳහා යළි කැඳවා තිබෙනවා.

තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

READ:   ප්‍රබල කොදෙව්වන්ට නෙදර්ලන්තයෙන් ප්‍රහාරයක්: සුපිරි ඕවරය කොදෙව්වන් පරාජය කරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්