file
පාසල් භූමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් බෝක්කුවක් ඇඟ මතට පෙරළීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ ඉගෙනුම ලබමින් සිටි 11 හැවිරිදි සිසුවෙක්.
අද පස්වරු 1.30ට පමණ සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග වැසිකිළිය වෙත යාම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
එම කොන්ක්‍රීට් බෝක්කුව ඇඟ මතට පෙරළීමෙන් සිසුවා වැසිකිළියේ බිත්තියට සිරවී බරපතළ තුවාල ලබා තිබෙනවා.
පසුව ගුරුවරුන් සහ අසල්වාසීන් එක්ව සිසුවා ගිලන් රථයකින් මස්කෙළිය ප්‍රදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය විසින් විමර්ශන සිදුකරනවා.
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…