file
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ “යුක්තිය” මෙහෙයුමේ දී පැය 24 තුළ සැකකරුවන් 2296 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සැකකරුවන් 109 දෙනෙකු රඳවා ගෙන ප්‍රශ්න කරන බවයි.
මේ අතර සැකකරුවන් 184 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොදාවා තිබෙනවා.
වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවා මත්ද්‍රව්‍ය සන්තකේ තබා ගැනීම සම්බන්ධයෙන්.
සොයා ගෙන ඇති එම මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 46කට අධිකයි.
හෙරෝයින්, අයිස්, මවා ගංජා, හසීස්, කුෂ් මත්ද්‍රව්‍ය මෙන්ම මත්පෙතිද සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අද දිනයේත් ප්‍රදේශ රැසක මෙම මෙහෙයුම් ක්‍රියාත්මක යි.
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…
ඉබේබාගමුව ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සෙහෝදරයා සිදු කළ කතාව - 2026.10.11 අෙප් ආණ්ඩුව…
හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…