file
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරුණා.
ඒ මේ වන පැවැත්වෙන පොදු ජන පෙරමුණේ විශේෂ මහා සම්මේලනයේදී ඒකමතිකව යි.
ගාමිණි ලොකුගේ මහතා විසින් එම නම යෝජනා කළ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම යෝජනාව ස්ථීර කර සිටියා.
එහිදී අත් ඔසවා ඊට කැමැත්ත ප්‍රකාශ කිරීමට ද පාක්ෂිකයින්ට අවස්ථාවක් ලබා දී තිබුණා.
පොදු ජන පෙරමුණේ විශේෂ මහා සම්මේලනය මේ වන විට සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM