file
ආර්ථිකය යළි ගොඩනැගීමට ඇති විසදුම රාජපක්ෂවරු විදේශීය බැංකුවල තැන්පත් කර ඇති අයතා මුදල් යළි රටට ලබා ගැනීම බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
එසේ නොකර ආදායම් වැඩි කර ගැනීමට දුප්පත් සහ සුළු මධ්‍යම පන්තියට බදු පැනවීමට තමන් විරුද්ධ බවයි ඒ මහත්මිය පෙන්වා දෙන්නේ.
ලංකාවේ සහ පිටරටවල තැන්පත් කර ඇති අයතා මුදල් පිළිගත් නීතිමය ක්‍රමවේදයක් හරහා ලබා ගැනීමට හැකියාව පවතින බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් බණ්ඩාරනායක මහත්මිය පැවසුවා.
එම වීඩියෝව පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…