Monday, September 7, 2026
Homeදේශීයඅනුර අසනීපෙන්

අනුර අසනීපෙන්

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවා.

ඒ මහතා මේ බව පැවසූවේ අද (07) දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

පසුගිය දින කිහිපය පුරාවට අනුර කුමාර මහතා මැතිවරණ කටයුතු වෙනුවෙන් වෙහෙසීම හේතුවෙන් ඔහුට උණ රෝගී තත්ත්වයක් වැලදී ඇති බවයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ඉන්දියාවේ නිල ආරාධනයෙන් අනුර ඇතුළු පිරිසක් ඉන්දියාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්