Monday, June 15, 2026
Homeදේශීයදින 13ක් යන CCC පාපැදි සවාරිය වව්නියාවෙන් ත්‍රිකුණාමලයට

දින 13ක් යන CCC පාපැදි සවාරිය වව්නියාවෙන් ත්‍රිකුණාමලයට

CCCline 1333 ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට 11 වන වරට පවත් වන බයිකතන් (බයිසිකල් සවාරිය) දින 13 ක් පුරාවට ධවනයේ යෙදෙන පාපැදි සවාරියේ පස් වැනි දිනය හා හය වැනි දිනය පසු ගිය දා එනම් (02 හා 03) ධාවනයේ යෙදුණා.

ඒ අනුරාධපුර සිට ආරම්භ කර වව්නියා දක්වා ක්‍රි.මී 59ක දුරක් ධාවනය කරමින් සහා වව්නියා සිට ති්‍රකුණාමලය දක්වා ක්‍රි.මී 105 දුරක් ධාවනය කරමින්.

රට වටා ක්‍රිලෝ මීටර් 1333කින් යුත් මෙම පාපැදි සවාරිය සඳහා පාපැදි කරුවන් 25කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.

මෙම විශේෂ පාපැදි සවාරිය නම් කර ඇත්තේ “Ride to save lives” ලෙස යි.

සියදිවිහානි කර ගැනීම වැලැක්වීම හා ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි අරමුණයි.

file
file
file
file
file
file
READ:   ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්