Tuesday, April 21, 2026
Homeදේශීයදැන් එකම විසදුමයි තියෙන්නේ රාජපක්ෂලා හොරා කාපු සල්ලි ගෙන්න ගන්න විදිය චන්ද්‍රිකා...

දැන් එකම විසදුමයි තියෙන්නේ රාජපක්ෂලා හොරා කාපු සල්ලි ගෙන්න ගන්න විදිය චන්ද්‍රිකා කියයි.

ආර්ථිකය යළි ගොඩනැගීමට ඇති විසදුම රාජපක්ෂවරු විදේශීය බැංකුවල තැන්පත් කර ඇති අයතා මුදල් යළි රටට ලබා ගැනීම බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

එසේ නොකර ආදායම් වැඩි කර ගැනීමට දුප්පත් සහ සුළු මධ්‍යම පන්තියට බදු පැනවීමට තමන් විරුද්ධ බවයි ඒ මහත්මිය පෙන්වා දෙන්නේ.

ලංකාවේ සහ පිටරටවල තැන්පත් කර ඇති අයතා මුදල් පිළිගත් නීතිමය ක්‍රමවේදයක් හරහා ලබා ගැනීමට හැකියාව පවතින බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් බණ්ඩාරනායක මහත්මිය පැවසුවා.

එම වීඩියෝව පහතින්,

READ:   BREAKING චරිත රත්වත්තේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්