file
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට “Hall Of fame” විශේෂ ගෞරව සම්මානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමා තිබෙනවා.
ඒ ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදී.
ඉකුත් 13 වනදා 2023 ” Hall of fame” වෙතට අරවින්ද ද සිල්වා ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා.
“Hall of fame” සම්මානය ලොව සුපිරි ක්‍රීඩකයින් උදෙසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදෙන විශේෂ ගෞරව සම්මානයකි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…