Wednesday, April 15, 2026
Homeක්‍රීඩාඅරවින්ද ද සිල්වාට ICCය "Hall of fame" සම්මානය පිරිනමයි.

අරවින්ද ද සිල්වාට ICCය “Hall of fame” සම්මානය පිරිනමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට “Hall Of fame” විශේෂ ගෞරව සම්මානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමා තිබෙනවා.

ඒ ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදී.

ඉකුත් 13 වනදා 2023 ” Hall of fame” වෙතට අරවින්ද ද සිල්වා ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා.

“Hall of fame” සම්මානය ලොව සුපිරි ක්‍රීඩකයින් උදෙසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදෙන විශේෂ ගෞරව සම්මානයකි.

file
file
file
READ:   ඓතිහාසික මහනුවර බෝගම්බර සිර⁣ගෙදර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්