Monday, May 25, 2026
HomeදේශීයCCCline පාපැදි සවාරිය ක්‍රි.මී 103ක් ගෙවා කතරගමින් දික්වැල්ලට

CCCline පාපැදි සවාරිය ක්‍රි.මී 103ක් ගෙවා කතරගමින් දික්වැල්ලට

CCCline 1333 ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට 11 වන වරට පවත් වන බයිකතන් (බයිසිකල් සවාරිය) දින 13 ක් පුරාවට ධවනයේ යෙදෙන පාපැදි සවාරියේ එකලොස් වැනි දිනය ඊයේ එනම් (08 වැනිදා) ධාවනයේ යෙදුණා.

ඒ කතරගම සිට ආරම්භ කර දික්වැල්ල දක්වා ක්‍රි.මී 103ක දුරක් ධාවනය කරමින්

රට වටා ක්‍රිලෝ මීටර් 1333කින් යුත් මෙම පාපැදි සවාරිය සඳහා පාපැදි කරුවන් 25කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.

මෙම විශේෂ පාපැදි සවාරිය නම් කර ඇත්තේ “Ride to save lives” ලෙස යි.

සියදිවිහානි කර ගැනීම වැලැක්වීම හා ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි අරමුණයි.

file
file
file
file
READ:   පැතුම් කර්නර් රිමාන්ඩ් ගත කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්