file
තමන්ට ලබාදුන් පොරොන්දු ආණ්ඩුව මෙතෙක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශයක් කරනවා.
බදු ගැටලුව විසඳන බවට පසුගිය සාකච්ඡාවලදී ලබාදුන් පොරොන්දු ආණ්ඩුව මෙතෙක් ඉටු නොකර ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
එන අයවැයේ දී තම ගැටලුවලට ආණ්ඩුව ස්ථීර විසඳුමක් ලබා දිය යුතු බවත් ඔවුන් අවධාරණය කර සිටිනවා.
එලෙස පියවර නොගත්තොත් දැවන්ත අරගලයකට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරනවා.
ලබාදුන් පොරොන්දු මතක් කිරීමට මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට ට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (10) පැමිණ සිටියා.
එම වීඩියෝව පහතින්,
file
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…