Wednesday, April 15, 2026
Homeදේශීයරජයේ වෛද්‍ය නිලධාරිනගේ සංගමය ආණ්ඩුවට අවසන් රතු නිවේදනය නිකුත් කරයි

රජයේ වෛද්‍ය නිලධාරිනගේ සංගමය ආණ්ඩුවට අවසන් රතු නිවේදනය නිකුත් කරයි

තමන්ට ලබාදුන් පොරොන්දු ආණ්ඩුව මෙතෙක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශයක් කරනවා.

බදු ගැටලුව විසඳන බවට පසුගිය සාකච්ඡාවලදී ලබාදුන් පොරොන්දු ආණ්ඩුව මෙතෙක් ඉටු නොකර ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එන අයවැයේ දී තම ගැටලුවලට ආණ්ඩුව ස්ථීර විසඳුමක් ලබා දිය යුතු බවත් ඔවුන් අවධාරණය කර සිටිනවා.

එලෙස පියවර නොගත්තොත් දැවන්ත අරගලයකට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරනවා.

ලබාදුන් පොරොන්දු මතක් කිරීමට මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට ට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (10) පැමිණ සිටියා.

එම වීඩියෝව පහතින්,

file

READ:   තවත් වෙඩි තැබීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්