file
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේ විදුලි බිල වූ රුපියල් 2680246 ක මුදල ගෙවා දමා තිබෙනවා.
ඒ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින්.
“කව්රුහරි ගෙවන්ඩ තියෙනවනම් ගෙවන එක යුතුකමක් කියලයි මම විශ්වාස කරන්නේ”
“නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ ලයිට් බිල තමයි පෞද්ගලිකව මම ගෙව්වේ..”
“මගේ පෞද්ගලිකව හරි හම්බ කරපු මගේ මුදල් වලින්.”
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…