file
ලෝක වාසී ඉස්ලාම් බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන ශූද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් “මිලාද් උන් නබි” උත්සවය අදට යෙදී තිබෙනවා.
ක්‍රි.ව 571 දී නබි නායක තුමන්ගේ උපත සෞදි අරාබියේ මක්කම නගරයේදී සිදුවූ බව ඉස්ලාම් දහමේ සඳහන් වෙනවා.
ඉස්ලාම් දහම ලොව පුරා ව්‍යාප්ත කළ එතුමන් “අල් අමීන්” හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන්ද හඳුන්වනවා.
අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස හැඳින්වෙන්නේ මුහම්මද් නබි නායක තුමායි.
සියලු මනුෂයන් වෙනුවෙන් සාමය හා ප්‍රේමයේ පණිවුඩය ප්‍රචාරය කළ එතුමන් 23 වසරක් දේව මෙහෙවර ඉටු කර තිබෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…