file
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත සිය අදහස් පළ කර සිටියා.
ඒ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ධනුෂ්ක නිවැරදි කරු බවට තීරණය කිරීමෙන් පසුවයි.
එහිදී මුල්වරට මාධ්‍යට අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක..
“මට තවත් කිවයුතු වැඩි දෙයක් නැහැ. විනිසුරුවරිගේ තීන්දුවෙන් සියලුදේ කියවුණා කියා මා හිතනවා. මගේ මේ දුෂ්කර කාලයේදි මට සහයෝග දැක්වු සියලුදෙනාට මේ අවස්ථාවේ ස්තූති කරන්න කැමතියි. පසුගිය මාස 11 ක පමණ කාලය මට අතිශයින්ම දුෂ්කර කාලයක් වුණා. විශේෂයෙන් මගේ නීතිඥයින්ට ඇත්තෙන්ම නීතිඥ මුරුගන් තංගරාජ් අද මෙහි පැමිණ නැතත් ඔහු සහ අනෙකුත් නීතිඥයින්ට බොහොම ස්තූතියි. මගේ කළමනාකරු, එලීන් සහ මගේ දෙමාපියන් සහ ශ්‍රී ලංකාවේ තවත් කිහිපදෙනෙක් , ඔවුන් සියල්ලන් මාව විශ්වාස කළා. එය මට ලොකු ධෛර්යක් වුණා. ඉතිං අවසානයේ විනිසුරුවරිය නිවැරදි තීරණයකට පැමිණියා. මා කිව් පරිදි ඒ තීන්දුවෙන් සියල්ල කියවෙනවා.මගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම ඇත්තෙන්ම සතුටුයි. මට නැවතත් ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන තුරු නොඉවසිල්ලෙන් ඉන්නේ.”
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…